නිවස කළා පුවත් ‘ටියුෂන් සර්’ විශේෂ දර්ශනය දා

‘ටියුෂන් සර්’ විශේෂ දර්ශනය දා

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ R.N.Creations නිෂ්පාදනයක් වන නවතම සිනමා නිර්මාණය ‘ටියුෂන් සර්’ විශේෂ දර්ශනයක් පසුගිය දින කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා සිනමාපටයට දායක වුණු රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් ඇතුළු මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ.


සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT