නිවස කළා පුවත් ‘ජීවිතය ම කවියක්’

‘ජීවිතය ම කවියක්’

by Thanushika
October 3, 2024 12:30 am 0 comment

සුප්‍රකට පර්සියානු කවියකු වූ ඕමාර් ඛයියාම්ගේ රුබය්යාට් කාව්‍ය ඇසුරෙන් ගොඩ නැගූ ‘ජීවිතය ම කවියක්’ නම් වූ නවකතාව දොරට වැඩුම ඔක්තෝබර් මස 05 වැනිදා උදෑසන 9:30ට කොළඹ ඕර්ධ්ඛ්ඩ් පරිශ්‍රයේ දී සිදුවේ.

අත්දැකීම් බහුල ටෙලි හා සිනමා තිර රචකයකු හා අධ්‍යක්ෂවරයකු ද වූ නිහාල් බණ්ඩාර සිය ප්‍රථම නවකතා ව ලෙසින් එළිදක්වන මෙම ‘ජීවිතය ම කවියක්’ නවකතාව රුබය්යාට් කාව්‍ය ස්පර්ශය ඔස්සේ ගොස් ‘මුද්‍රිකා’ නම් නව යෞවනියකගේ කතාව ලෙසින් පාඨකයන් අතට පත් කරයි.

‘ජීවිතය ම කවියක්’ නිශාන්ත ප්‍රකාශනයක් ලෙස එළි දැක්වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT