Home » ජාතික රූපවාහිනියෙන් Love Story -සති

ජාතික රූපවාහිනියෙන් Love Story -සති

by Thanushika
October 9, 2025 12:30 am 0 comment

තරුෂි පෙරේරා තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘ 24 Love Story ‘ ටෙලිනාට්‍යය සතියේ දිනවල රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

ආදරය තේමාව කර ගත් මෙහි සචින්තනී කෞශල්‍යා, නයනා කුමාරි, යෂ් වීරසිංහ සහ සචිනි යතුපිටිය රංගනයෙන් දායක වෙති.

ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කරන ලද ‘ සති’ ටෙලිනාට්‍ය සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

දසුන් පතිරණ, නයනතාරා වික්‍රම ආරච්චි, ප්‍රසන්නජිත් අබේසූරිය , දුලීකා මාරපන, මාදනි මල්වත්ත, නිරෝෂන් විජේසිංහ, උමයංගනා වික්‍රමසිංහ සහ සූර්යා’ දයාරුවන් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැයක් රංගනයෙන් දායක වෙති.

ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ ‘අඳුන්ගිර’ නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘ සති’ ටෙලි නාට්‍යයේ තිරරචනය සමන් කුමාර ගමගේ විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT