Home » ජාතික මහා කලා මංගල්‍යය

ජාතික මහා කලා මංගල්‍යය

by Thanushika
August 7, 2025 10:37 am 0 comment

සමස්ත ලංකා එක්සත් සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලද සංස්කෘතික ‘ජාතික මහා කලා මංගල්‍යය’ පසුගිය දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පදනමේ සභාපති ආචාර්ය කුෂාන් ජයමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදි මහා සංඝරත්නයට, රණවිරුවන්ට, කලාකරුවන්ට සහ දේශීය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ සේවය සහ දායකත්වය අගයමින් ඇගැයීමේ සහතික ප්‍රදානය කෙරිණ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT