56
‘ මුනි නන්දන සිරිපාද වඳීම් සමනළ කන්දේ ‘ සහ ‘ දුල් සල්වනේ ලකල් ‘ යන ගීත ගායනා කරමින් ප්‍රචලිත වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. ග්‍රැමෆෝන් ලෝකයේ ස්වර්ණාක්ෂරයෙන් සිය නාමය තබා ගැනීමට සමත් වූ ඇය කොළොම්බියා සමාගමේ ප්‍රධාන ගායිකාවකද වූවාය. 1926 දී මීගමුවේ උපත ලද ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය මියයන විට 99 වියේ පසුවූවාය.