Home » චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ වීරසිරිගේ දියණිය විවාහ ගිවිස ගනී

චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ වීරසිරිගේ දියණිය විවාහ ගිවිස ගනී

by Thanushika
September 18, 2025 10:32 am 0 comment

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන සුනිල් අරුණ වීරසිරිගේ දයාබර දියණිය නිපුණි නාරායන පසුගියදා විවාහ ගිවිස ගත්තේය. ඇගේ අත ගත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චම්පක ධම්මගේය. රොඩ්නි වර්ණකුල, තරංග නෙල්සන්, රෝහණ ශාන්ත බුලේගොඩ, රෝහණ සිරිවර්ධන ඇතුළු කලාකරුවන් රැසක් මේ සඳහා සහභාගී වූ අතර පසුගිය දා පැවති සරසවිය සම්මාන උළෙලින් ජනප්‍රියම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගත්තේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ වීර්යා’ චිත්‍රපටයේ ගීතයයි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT