23
මෙරට විහාර බිතුසිතුවම් කලා ඉතිහාසයේ පළමු කාන්තා චිත්‍ර ශිල්පිනිය ලෙස හඳුන්වන චාමිණි විජේසූරිය විහාර බිතු සිතුවම් දැක්මක් සැප්තැම්බර් 01වැනිදා සිට 05වැනිදා දක්වා ඉන්දියාවේදි පැවැත්වේ. නව දිල්ලියේ විෂුවල් ආර්ට් ගැලරිය පැවැත්වෙන උදඡධභදඤ ඡ්ථධබඪධදඵ සිතුවම් දැක්ම සඳහා ඇය ආරාධිත ශිල්පිනියක් ලෙස ද සහභාගී වි ඇත.