Home » චාමරගේ අමුතු දීගේ 16 සිට

චාමරගේ අමුතු දීගේ 16 සිට

by Thanushika
April 10, 2025 12:30 am 0 comment

ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවාගේ ‘අමුතු දීගේ’ නවකතාව ඇසුරින් සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ නවතම ටෙලිනාට්‍යය වන ‘අමුතු දීගේ’ එළැඹෙන 16 වැනිදා සිට ජාතික නාලිකාව ඔස්සේ විකාශය ඇරැඹේ.

පාලිත සිල්වා, නලින් ප්‍රදිප් උඩවෙල, ෆර්නි රෝෂිණි, සංජය මොරමුදලි, සුගන්දි ඕෂනි, හංසමාලා ජනකි, හර්ෂිකා රත්නායක, චානුක ප්‍රබුද්ධ, ක්‍රිෂාන් පෙරේරා, දුෂ්‍යන්ති සේවික්‍රම, ඔෂිකා පෙරේරා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, කැමරාකරණය මංජුල වනසිංහ, තිර පිටපත රචනය ප්‍රබෝද්‍යා වන්නිආරච්චිගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT