55
පි‍්‍රයාගේ ගීත පුතු හා දියණියගේ හඬින්
ආචාර්ය වික්ටර් රත්නායක සහ ප්‍රියා සූරියසේන යන අති විශිෂ්ඨ ප්‍රවීණයන් දෙදෙනා වෙනුවෙන් සිරස එෆ්.එම්. පිරිනමන ‘චමත්කාර රාත්‍රිය’ ගෘහස්ථ සංගීත ප්‍රසංගය එළැඹෙන අගෝස්තු 02 වැනි දින පස්වරු 6.30 ට මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය මෙහෙයවන අතර, නලින් පෙරේරා, සමිතා මුදුන්කොටුව, සංඛ දිනෙත්, නදිමාල් පෙරේරා, රයිනි චාරුකා, ඉරෝෂි සූරියසේන හා ලක්ෂිත සූරියසේන ගායනයෙන් එක්වෙති. මෙම ප්‍රසංගය සිරස එෆ්.එම්. සාඩම්බර ඉදිරිපත් කිරීමකි.