සම්මාන්නිත මහාචාර්ය සුනිල් ආරියරත්න තිරරචනය, සංවාද රචනය, ගේය කාව්‍ය රචනය, කොට අධ්‍යක්ෂණය කළ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වුණු නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මාතා දෙසැම්බර් 10 වැනි දින සිට දිවයින පුරා පිහිටි ඡ්ඒර්‍ථ ඇතුළු සිනමාහල් 64ක ප්‍රදර්ශනය අරඹයි.
ඉන්දීය නළු නිළියන් වන පාල්ගුණි ඛන්නා, අදිති සිං, තුෂාර් ච්බ්බර්, භිමංෂි ජෛන්, ද මෙරට රංගන ශිල්පීන් වන දිල්හානි එකනායක, අනුරාධ මල්ලවඅරච්චි, සම්පත් ජයවීර, ඉඳුවර සූරිය බණ්ඩාර, නෙතු ගම්ලත්, නිලුෂි පවන්‍යා, චනුක ප්‍රබුද්ධ, නිරෝෂන් විජේසිංහ, ජයනි වීරසිංහ, කිම් ඩක් ජෝ, ධනංජය සිරිවර්ධන, ගෙවීන් අභිෂේක්, ප්‍රියංකා සමරවීර, උදයන්ති කුලතුංග, ආශා එදිරිසිංහ, සූර්යා දයාරුවන්, සරලා මිෂෙල් දිල්හාරා, හිරාන් යට්ටෝවිට, කේ.ඒ. මිල්ටන් පෙරේරා රංගනයෙන් එක්වෙති.
කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, රේඛීය නිෂ්පාදනය අනුෂා ධර්මදාස, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, වස්ත්‍රාභරණ නිර්මාණය රමේෂා ඔෂිනි, කේස රචනා විලාස හරුන් ෂයිඩ්න්, අංග රචනා විලාස ප්‍රියන්ත දිසානායක, දෘශ්‍ය ප්‍රයෝග සමින්ද වතවනවිතානගේ, බුද්ධික විජේරත්න, නාද සැලසුම්කරණය සසික රුවන් මාරසිංහ, නර්තන අධ්‍යක්ෂණය චන්න වික්‍රමසිංහ, සහය අධ්‍යක්ෂණය 2 සහ 3 සමිත් බෝධිපක්ෂ, වත්සලා සමරකෝන්, නිශ්චල ජායාරූප ධම්මික පතිරත්න, වර්ණ සංයෝජනය අසංක වික්‍රමසිරි, ගායනය කාංචනා අනුරාධි, තනුර මධුගීත්, අංජලි හේරත්, ආදිත්‍යා වැලිවත්ත, සංචලි රත්නායකගෙනි.