34
මහාචාර්ය මංගල සේනානායක නාට්‍ය නිර්මාණයක් වන චිංගීස් අයිත්මාතව්ගේ First Teacher කෘතිය ඇසුරින් ‘ගුරු ගීතය’ වේදිකා නාට්‍යය එළැඹෙන 16 වැනිදා දර්ශන වාර 02 ක් බොරැල්ල පුංචි තියටර්හි දී වේදිකාගත වේ. මෙම වේදිකා නාට්‍යයට රංගනයෙන් ජයනි සේනානායක, අනුරාධ මල්ලවආරච්චි, සුදර්ශන ක්‍රිෂාන්ත ඇතුළු පිරිස දායක වෙති.
- උපේක්ෂා රණවක