රාගම වල්පොල ශ්‍රී විමලරතනාරාම විද්‍යා නිවාස මහා පිරිවෙන් විහාරස්ථ ගුණානන්ද ශ්‍රී දහම් පාසලේ ගුණානන්දයන්ගේ මහා කලා මංගල්‍යය විදාරි ගන්ධාර් 2025 (මේඝයේ ප්‍රතිරාවයෙන් අස්වනු නෙළනු වස් පසුගිය 06 වැනිදා පස්වරු 01.00ට දහම් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
විමලාරතනාරාම විද්‍යා නිවාස මහා පිරිවෙන් විහාරාධිපති පිරිවෙන් අධ්‍යක්ෂ කළුවාගල විමලසාර නායක හිමිපාණන්ගේ සහ පරිවෙණාධිපති ශාස්ත්‍රපති සිරිමල්ගොඩ විමල ජෝතිමිපාණන්ගේ අනුශාසකත්වය මත පැවැත්වූ මෙම කලා මංගල්‍යයට සම්මානනීය ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය සුජාතා අත්තනායක, ප්‍රවීණ සංගීතවේදී විශාරද නවරත්න ගමගේ, ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල යන ශිල්පීන් එක්වූහ.
- නිශ්ශංක විජේරත්න