Home » ග්‍රන්ථ 2ක දොරට වැඩුම සමඟ දුවපාං මචාං එල්ෆින්ස්ටන් හිදී

ග්‍රන්ථ 2ක දොරට වැඩුම සමඟ දුවපාං මචාං එල්ෆින්ස්ටන් හිදී

by Thanushika
June 5, 2025 8:39 am 0 comment

රංගවේදිනී රත්නශීලා පෙරේරා විසින් සම්පාදනය කරන ලද ‘ කරළියේ ප්‍රහසන සහ ජනමතය’ ගවේෂණාත්මක ග්‍රන්ථය සහ ටවර්හෝල් සියවස පුරාණය ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්ථනය එළිදැක්වීම ජූනි 13 සවස 5.00 ට එල්ෆින්ස්ටන් හිදී පැවැත්වේ.

මහාචාර්ය සරත් විජේසූරිය විසින් මෙහි ආරාධිත දේශනය සිදුකිරීමට නියමිත අතර රංගන ශිල්පීන් වන රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනෙවිරත්න විසින් විශේෂ කතිකාවතක් සිදු කරනු ඇත. මෙම ග්‍රන්ථ එළිදැක්වීමට සමගාමීව රත්නශීලා පෙරේරාගේ නිර්මාණයක් වන ‘දුවපාං මචාං’ නාට්‍යය එදින සවස 6.00ට එල්ෆින්ස්ටන් හිදී වේදිකා ගතවේ. දුවපාං මචං ‘ කාංචන පෙරේරාගේ නිෂ්පාදනයකි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT