16
වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා නළු මිහිරි සිරිතිලක පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ගරුතරු වේදිකා නාට්‍යය මැයි 03 වැනිදා සවස වේදිකා ගත කෙරේ. මෙය වේදිකා ගත වන්නේ නාමෙල් මාලිනී පුංචි තියටර් හිදීය. රොඩ්නි, ෆර්නි, නිරෝෂන්, ඉන්දික සහ නයනතාරා මෙහි චරිත නිරූපණය කරති.
ගරු තරු වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ වන අතර සංගීතය මෙහෙය වීම මලිත් අනුරාධගෙනි.