12
නාට්‍යවේදී එම්.සෆිර් සංවිධානය කරනු ලබන කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ අගෝස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ප.ව.06.30ට පැවැත්වේ.
මෙවර රටවල් 14 ක් මෙම උලෙළ නියෝජනය කිරීමට සූදානමින්න් සිටි. නාට්‍ය 16ක් වේදිකාගත කිරීමට නියමිතය.නාට්‍ය පිළිබඳ කතිකා, සම්මේලන, නාට්‍ය කෘති දොරට වැඩුම, දේශිය හා විදේශීය අභිනන්දන සමගාමීව නාට්‍යය උලෙළ දෙකක් සහ සම්මාන උලෙළක්ද අන්තර්ජාතික රංග කලා උලෙළට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි එහි සංවිධායක මණ්ඩලය සඳහන් කළේ.