Home » කොළඹ අන්තර්ජාතික නර්තන ප්‍රසංගයදා

කොළඹ අන්තර්ජාතික නර්තන ප්‍රසංගයදා

by Thanushika
October 24, 2024 11:36 am 0 comment

පසුගියදා හතරවැනි වරටත් පවත්වනු ලැබු කොළඹ අන්තර්ජාතික නර්තන උලෙළේදී ලෝකය පුරා විසිරී සිටින දක්ෂ නර්තන ශිල්පීන් එකම වේදිකාවකදී මුණගැසුණි. ඒ දවස විවිධ භාෂාවන් හා සංස්කෘතීන් එකට මුසු කළ දිනයෙකි. ඒ ඒ රටවලට ආවේණික නර්තන ශෛලීන් සංස්කෘතීන් හා බැඳුණු ගායන ශෛලින් එහිදී ඉදිරිපත් කරනු ලැබීය. ලාංකේය නර්තන ශිල්පීන් සහ විදේශීය නර්තන ශිල්පීහු හයදාහක් එකම වේදිකාවක තම හැකියාවන් ගෙනහැර දැක්වූහ. අන්තර්ජාතික නර්තන උළෙල මෙවරත් සංවිධානය කරනු ලැබුවේ ලක්ෂ්මන් මංචනායකයි. දෙදිනක් පුරාවට පැවති ප්‍රසංගය සරසවිය කැමරා ඇසට හසු අයුරුයි මේ.


[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT