රංගන ශිල්පී, නාට්‍යවේදී කුලසිරි මල්ලිකාරච්චිගේ කලා දිවියට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් ‘කොඩිගල කඳු පාමුල කුලේ’ චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම, කතිකාව සහ ගුරු උපහාර උලෙළ බණ්ඩාරගම ජාතික පාසැල් ශ්‍රවණාගාරයේදී එළඹෙන 5 වැනිදා සවස 3.30 ට පැවැත්වේ.
නාට්‍යවේදී ජගත් මුතුකුමාරණ ග්‍රන්ථය රචනා කර ඇති අතර එදින ආරාධිත දේශනය සහ විවරණය ප්‍රවීණ ලේඛක විචාරක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සිදුකෙරේ. කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ජනක් ප්‍රේමලාල්, ජගත් මුතුකුමාරණ, ජිනදාස ගනේගොඩ ඇතුළු කලාකරුවන් රැසක් සහභාගිවීමට නියමිතයි.
ජානක ෆොන්සේකාගේ සංගීතයට රොඩ්නි වර්ණකුල, රවීන්ද්‍ර යසස්, රවීන්ද්‍ර කෝදාගොඩ ගායනයෙන් එක්වෙති.
කොඩිගල කඳු පාමුල කුලේ 45 වැනි කලා දිවි සැමරුම
232
previous post
