නිවස කළා පුවත් කුමාරිගේ Salon BIo@Academy

කුමාරිගේ Salon BIo@Academy

by Thanushika
August 22, 2024 9:12 am 0 comment

වේශ නිරූපණ හා රූපලාවණ්‍ය ශිල්පිනී කුමාරි ගුණසේකරගේ නවතම රූපලාවණ්‍යාගාරය හා ඇකඩමිය Salon BIo@Academy පසුගිය දින කඩුවෙල බණ්ඩාරවත්තේදී විවෘත කෙරිණි. ඒ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහ සහ රූපණවේදිනී නයනි මහේෂිකා අතිනි. මේ සඳහා ක්ෂේත්‍රයේ කලාකරුවන් සහ රූපලාවණ්‍ය ශිල්පීන් රැසක් සහභාගී වූහ.
කුමාරි ගුණසේකර සරසවිය පුවත්පතේ කවරයේ ඡායාරූප ලබාගැනීමේදි බොහෝ නළු නිළියන්ගේ වේශ නිරූපණ කටයුතු වෙනුවෙන් දායක වන්නියකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT