5
ක්‍රිෂා විමලසේන විසින් රචිත ප්‍රථම යථාර්ථවාදි නවකතාව වන ‘මූදු පුත්තු’ මේ මස 30 වැනිදා පෙ.ව 11.00ට කොළඹ 07 නිදහස් චතුරශ්‍ර මාවත, පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. ක්‍රිෂා විමලසේන ගාල්ල රුහුණ පෞද්ගලික රෝහලේ ආයුර්වේද වෛද්‍යවරියකි.