137
ටෙලි නාට්‍ය, සිනමා රංගන හා අංග රචනා ශිල්පීනි කුමුදු ප්‍රියංගිකාගේ නව නේපත්‍යාගාරය පසුගිය දින වැලිසර මහභාගේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න