නිවස කළා පුවත් කම්බිලි තිරයට ආදා….

කම්බිලි තිරයට ආදා….

by Thanushika
August 22, 2024 11:02 am 0 comment

ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කළ , නිශාන්ත ගල්හේන නිෂ්පාදනයෙන් දායක වුණු චම්පික ද සිල්වා විධායක නිෂ්පාදනය කළ නිදුක් මධුෂිත තිර රචනයෙන් හා පුෂ්පිත නිර්මාල් සූරිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ කම්බ්ලි සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්විණි.

අමිල කරුණානායක, නෙත්මි රොෂෙල් රොජස්, නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සනත් ගුණතිලක, සුජානි මේනකා, කෝරලගේ සමන්, අංජන ප්‍රේමරත්න, ගාමිණි අපොන්සු, වීනු පෙරේරා, ප්‍රමිලා තෙනුජාන, ටීනා ශනෙල් ප්‍රනාන්දු,රංගනයෙන් එක් වෙති. මේ එහි විශේෂ අවස්ථාවන්ය.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT