නිවස කළා පුවත් කතාවක් කියන්නම්

කතාවක් කියන්නම්

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය ශ්‍යාමි නදීෂා අවුරුදු 17කට පසුව සිය නවතම ස්වතන්ත්‍ර නිර්මාණ ගීතය ‘කතාවක් කියන්නම්’ පසු ගිය දින එළිදක්විණි. එහි පදරචනය – උමා අසේනිගෙන් වන අතර සංගීතය සහ තනුව – සනුක වික්‍රමසිංහ ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT