388
			
				            
			        
    ජගත් පී විජේවීර විසින් අධ්‍යක්ෂණය කරන ලද දේශපාලන හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍ය නිර්මාණයක් වන කක්කුට්ටා වේදිකා නාට්‍ය නිර්මාණය එළැඹෙන 3 වැනිදා දර්ශන වාර දෙකක් පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.
ජූඩ් ශ්‍රීමාල්ගේ නිෂ්පාදනයක් වන ඇන්තනී සුරේන්ද්‍රගේ සංගීත අධ්යක්ෂණයට, වේදිකා පසුතල නිර්මාණය ධනංජය කරුණාරත්න. රංග වස්ත්රාභරණ කමල් අද්දර ආරච්චිගෙනි.
රොඩ්නි වර්ණකුල, ෆර්නි රෝෂනි, ජනක කුඹුකගේ, සමන් හේමරත්න, මිහිරි ප්‍රියංගනි, රොහාන් විජේතුංග ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයේන් එක් වෙති.
			        