291
ඕල්ඩ් මෑන් සිනමා පටයේ මුහුරත් උලෙළ පසුගිය දින ජයවර්ධනපුර මොනාච් ඉමපීරියල් හෝටලයේදී පැවැත්විණි.
සිලෝන් ග්‍රීන් වයිබ් ක්‍රියේෂන් පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර් විසින් නිෂ්පාදනය කරනු ලබන මෙය සිතාර එන්. කාරියවසම්ගේ අධ්‍යක්ෂණයකි.


