සුරංග අල්විස් අධ්‍යක්ෂණය කරන හත්වැනි නවතම සිනමා නිර්මාණයේ සමාරම්භය සහ ගීතය ජනගත කිරීම පසුගියදා ඕ.ර්.ධ්.ඛ්.ඩ් හීදි ලෝටර්ස් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එදින ප්‍රධාන ආරාධිතයා ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක සහභාගිවූ අතර, ජීවන් කුමාරතුංග, උදයකාන්ත වර්ණසූරිය, සෝමරත්න දිසානායක, බෙනට් රත්නායක වැනි ප්‍රවීණ ශිල්පීන්ද ඒ අතර සහභාගි වූහ.
ඒක තමයි මේක සිනමාපටයේ නිෂ්පාදන දායකත්වය පළ කරනුයේ රූපහල ටඪතථඵ ආයතනයේ වෙනුවෙන් එහි සභාපති ච්ප. සිවකුමාර් සෙල්ලයියා.
ප්‍රධාන විධායක නිලධාරි ළහිරු වික්‍රමසිංහ, සන්නාම ප්‍රධානි හංසලී සමරවික්‍රම, නිෂ්පාදන ප්‍රධානි ශෙරිල් සිල්වා ඇතුළු මණ්ඩලය සහ සම්භාවනීය අමුත්තන් රැසක් රූපහල වෙනුවෙන් සහභාගි වූහ.