Home » එරංග සේනාරත්නගෙන් අලුත් චිත්‍රපටයක්

එරංග සේනාරත්නගෙන් අලුත් චිත්‍රපටයක්

by Thanushika
October 16, 2025 10:22 am 0 comment

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය වන ” මැසෙන්ජර්” හි රූගත කිරීම් මේ වන විට අවසන් වී තිබේ.

මෙහි බුද්ධික ජයරත්න , දිනිති වල්ගම , සරත් කොතලාවල , ඩිලානි අබේවර්ධන , සුසංග කහඳවල ආරච්චි චරිත නිරූපණය කරති.

මැසෙන්ජර් චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිරරචනය ඩිනලි රොෂාන්ති සේනාරත්නගෙනි. මෙය ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වාගේ නිෂ්පාදනයකි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT