4
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් ක්‍රීඩා හා පොදු පහසුකම් නැංවීමේ අරමුදලට ආධාර පිණිස ඉදිරිපත් කරනු ලබන ‘එදා ගී මිහිර’ ප්‍රසංගය එළඹෙන 30 වැනිදා සන්ධ්‍යාවේ දේවානන්ද විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කුරවී සංගීත කණ්ඩායමේ සංගීතයට වෝල්ටර් ප්‍රනාන්දු, ප්‍රියංකර පෙරේරා, සන්ධ්‍යා බුලත්සිංහල, ප්‍රේමවර්ධන කපුගේ, රෝහණ සිරිවර්ධන සමඟ සුනෙත් වල්පොල එදින ගී ගායනා කරති. කථනය ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණ ගෙනි.