නිවස විශේෂාංග එච්.ඩී ප්‍රේමසිරි නිෂ්පාදිත චිත්‍රපට නාමාවලිය

එච්.ඩී ප්‍රේමසිරි නිෂ්පාදිත චිත්‍රපට නාමාවලිය

by Thanushika
June 20, 2024 12:30 am 0 comment

1. බිත්ති හතර – පරාක්‍රම සිල්වා-1982

2. පවන රළුවිය – රංජිත් කුරුප්පු-1992

3. ආකාස කුසුම් – ප්‍රසන්න විතානගේ-2009

4. කුසපබා – මහාචාර්ය සුනිල් ආරියරත්න-2012

5. සක්කාරං – ආචාර්ය ධර්මසේන පතිරාජ-2016

6. තණ්හා රති රඟා – නිලේන්ද්‍ර දේශප්‍රිය-2014

7. උසාවිය නිහඬයි -ප ්‍රසන්න විතානගේ -2015

8. නෙලා – බෙනට් රත්නායක -2018

9. වස්සානේ සඳ – උදයකාන්ත වර්ණසූරිය-2018

10. යශෝදරා – මහාචාර්ය සුනිල් ආරියරත්න-2018

11. අසන්ධිමිත්තා – අශෝක හඳගම-2019

12. විජයබා කොල්ලය – මහාචාර්ය සුනිල් ආරියරත්න-2020

13. ගාඩි-ප්‍රසන්න විතානගේ – 2020

14. ද නිවුස්පේපර් (සම නිෂ්පාදනය) – කුමාර තිරිමාදුර / සරත් කොතලාවල-2020

15. අල්බොරෝදා – අශෝක හඳගම-2021

16. සහෝ (සම නිෂ්පාදනය)- මහාචාර්ය ආරියරත්න ඇතුගල- 2023

17. ක්ෂීර සාගරය කැළඹිණ- මහාචාර්ය සුනිල් ආරියරත්න-

18. සිහින කුමාරි (සම නිෂ්පාදනය) – පරාක්‍රම නිරිඇල්ල – නිෂ්පාදනයේ

ටෙලි නාට්‍ය

1. ස්වයංජාත- සුදත් රෝහණ

2. අප්පච්චි- ආනන්ද අබේනායක

3. වන්වේ

4. මහපොළාව

වේදිකා නාට්‍ය

1. තාරාවෝ ඉගි‍ෙළති- ලූෂන් බුලත්සිංහල (දෙවැනි නිෂ්පාදනය)

2.දෙබිඩ්ඩෝ – ප්‍රසන්න විතානගේ ගේ ද්විත්ව ඇසුරින් (දෙවැනි නිෂ්පාදනය)

3.රතු හැට්ටකාරී- ලූෂන් බුලත්සිංහල (දෙවැනි නිෂ්පාදනය)

4.කළු කුමාරි- කේ. බී හේරත්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT