68
භාෂා හතරකින් ගී ගයන උත්පලා සුමුදුමාලි පසුගිය දින විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවාය. සියලු ජාතීන්ගේ සමගි සංවිධානය මඟින් සංවිධානය කළ සාම ශ්‍රී රණවිරු සමාජ සේවක විශිෂ්ටතා ඇගැයීම් සම්මාන උලෙළේදී 2025 වර්ෂය වෙනුවෙන් ඇයට මෙම සම්මානය පුද කර ඇත. මෙරට හා විදේශීයව ගායන ක්ෂේත්‍රයට කරන ලද සමාජ මෙහෙවර උදෙසා මෙම සම්මානය ප්‍රදානය කළ අතර ඇය මේ වන විට ඇගේම ස්වතන්ත්‍ර නිර්මාණ 45කට වැඩි ගීත ප්‍රමාණයක් ගායනා කර ඇත.