334
ඊමේල් කුමාරයා වේදිකා නාට්‍යය මැයි 10 වැනිදා සවස බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගතවේ. මෙය නාලක විතානගේ අධ්‍යක්ෂණයකි.
චරිත් සේනානායක, මාදිනී මල්වත්තගේ, අංජලී ලියනගේ, දේව් සුරේන්ද්‍ර, චමින්ද බටුකොටුව, සංගීත ප්‍රභූ සහ සිලිඳු රන්වල චරිත මවති.
