Home » ඉසුරු ගුණතිලක නළු නිළියන් සොයයි

ඉසුරු ගුණතිලක නළු නිළියන් සොයයි

නර්තන හැකියාව ඇති අය විශේෂයි

by Thanushika
August 21, 2025 12:29 am 0 comment

අන්තර්ජාතික අවධානයට ලක් වූ ශේෂ සිනමාපටය නිර්මාණය කළ ඉසුරු ගුණතිලකගේ දෙවැනි සිනමා නිර්මාණය සඳහා නර්තනයට සුවිශේෂී හැකියාවක් ඇති තරුණ නළු නිළියන් කීප පලක් සඳහා අවස්ථාව ඇති අතර ඒ වෙනුවෙන් මේ මස 31වැනි දින උදෑසන ජාතික චිත්‍රපට සංස්ථාව පරිශ්‍රයේදී සම්මුඛ පරීක්ෂණයන් පැවිත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සහභාගි වීමට කැමති අය උදෑසන 10.30 සිට සවස 2 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයට පැමිණිය හැකිය. ඒ සඳහා හැකියාව ඇති ශිල්පින්ට තිරපරික්ෂණයට ඉදිරිපත් විය හැකිය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT