නිවස වේදිකා නාට්‍ය ඉල්ලන් කෑවා දින තුනක්

ඉල්ලන් කෑවා දින තුනක්

by Thanushika
July 11, 2024 12:22 am 0 comment

සුනිල් ශ්‍රී විසින් පිටපත රචනාකොට නිෂ්පාදනය කළ ‘ඉල්ලන් කෑවා’ සියවන දර්ශන උදානය වෙනුවෙන් විශේෂ දර්ශන මාලාවක් හෙට 12 සිට 13, 14 දිනයන්හි සවස දර්ශන දෙක බැගින් දර්ශන හයක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.

සුනිල් ශ්‍රී, ශිරෝමිකා ප්‍රනාන්දු, නන්දන හෙට්ටිආරච්චි, සංජුල දිවාරත්න, සංජනා පීරිස්, රොමේස් සංජෙ, ධනුක සිල්වා, අවින්ද්‍යා බණ්ඩාර සමඟ හංසි අමයන්ගොඩ රංගනයෙන් දායක වෙති. උදාර ප්‍රනාන්දුගේ සංගීත අධ්‍යක්ෂණය වන අතර අංග රචනය ගාමිණී කොස්තාගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT