නිවස කළා පුවත් ඇලරික් ලයනල් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි!!

ඇලරික් ලයනල් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි!!

by Thanushika
August 12, 2024 7:45 am 0 comment

ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත විය. ඇලරික් ලයනල් ප්‍රනාන්දු අනුපමා 1978 ,හොඳම නළුවා 1981,කිරි සුවද 1982 ක්‍රිස්තු චරිතය 1990 නිෂ්පාදනය කරමින්ද,රන් දම් වැල් 1987සහ. මැවිලා පෙනේවි රූපේ 1993 නිෂ්පාදනය ,අධ්‍යක්ෂනය කළ අතර,දලුලන ගිනි 1995 ඔහුගේ අධ්‍යක්ෂණක්විය.
සෙනෙහස පෑවා ,ආදර පූජාසනේ ,නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය – තිරගත වීමට නියමිත සිනමා පටවේ.සඳ තාරකා ඔහුගේ නවතම චිත්‍රපටය නිෂ්පාදනය , අධ්‍යක්ෂනය ද තිරගත වීමට නියමිතය. ඇලරික් ලයිනල් ප්‍රනාන්දු මිය යන විට අසූවැනි වියේ පසුවිය.වෛද්‍ය නිෂනි ප්‍රනාන්දුගේ පියාණන් සහ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය,චිත්‍රපට අධ්‍යක්ෂක නියෝමාල් පෙරේරා ගේ මාමණ්ඩිය ද වේ.මේ වන විට දේහය අංක 07.මොරාවත්ත පාර,නාගොඩ කඳාන යන ලිපිනයේ තැන්පත් කර ඇත.අවසන් කටයුතු එළඹෙන 14වැනි බදාදා සවස නාගොඩ ,කඳාන රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT