නිවස කළා පුවත් ආසු amazon prime හි ප්‍රදර්ශනයට

ආසු amazon prime හි ප්‍රදර්ශනයට

by Thanushika
August 22, 2024 8:54 am 0 comment

අන්තර්ජාතික සහ සරසවිය සම්මානිත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘ආසු’ චිත්‍රපටය මේ දිනවල amazon prime මනෝරාමා මැක්ස් හා සිම්පිලි සවුත් යන OTT platform හි සිනමා විකාශය ආරම්භ කෙරිණ.
එහිදී Amazon primeආකර්ෂණය දිනාගත් ලාංකිය දෙවැනි චිත්‍රපටය ලෙස ‘ආසු’ හැඳින්වේ.
උදාරි වර්ණකුලසූරිය සහ ශ්‍යාම් ප්‍රනාන්දු මෙහි ප්‍රධාන චරිත මවන අතර, හිටපු කතානායක කරු ජයසූරියගේ දියණිය වූ මියගිය ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාව ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කරන ලද්දෙකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT