Home » ආදර රේඛා සොඳුරු ආදර ගීතාවලිය

ආදර රේඛා සොඳුරු ආදර ගීතාවලිය

by Thanushika
March 27, 2025 9:48 am 0 comment

ආදර රේඛා සොඳුරු ආදර ගීතාවලිය මාර්තු 27 (අද) වැනිදා සවස 6.30ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයේ විශාරද සිදත් සෝමසුන්දරගේ සංගීත අධ්‍යක්ෂණයට විශාරද ප්‍රදීපා ධර්මදාස, ගායන ශිල්පී දයාන් විතාරණ සමඟ මියුරු ඟී සර ගායන සමූහය ගී ගයති. ප්‍රවීණ සංගීතාචාරිනී සචිනි අත්තනායකගේ අදියුරුවමින් සහ ප්‍රවීණ නර්තනාචාර්ය මංජුල කරුණාරත්නගේ නර්තන අධ්‍යක්ෂණයෙන් චිත්‍රාංග රැසකින් සමන්විත මෙම ප්‍රසංගය ප්‍රේක්ෂක රස වින්දනය සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. ඒ සඳහා ඔබ සියලු දෙනාට ආරාධනා කෙරේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT