Home » ආචාර්ය සෝමරත්න දිසානායකගේ 13 වැන්න Rapist

ආචාර්ය සෝමරත්න දිසානායකගේ 13 වැන්න Rapist

by Thanushika
September 11, 2025 9:53 am 0 comment

සරෝජා සිනමා පටයෙන් අධ්‍යක්ෂණය ඇරැඹි සෝමරත්න දිසානායක, මෙරට හා අන්තර්ජාතික වශයෙන් සම්මාන දිනාගත් සිනමා නිර්මාණ රැසක් ලාංකේය සිනමාවට දායාද කළ අතර Rapist ඔහුගේ 13 වැනි සිනමා නිර්මාණයයි.

ආචාර්ය සෝමරත්න දිසානයන්ගේ නවතම සිනමා පටය වන Rapist සිනමා පටයේ මුහුරත් උලෙළෙ පසුගියදා කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි.

අබිලාශී සංතුෂ්කී, සජිත අනුත්තර, සෙනාලී ෆොන්සේකා, නදීකා ගුණසේකර, පාලිත අබේරත්න, සුජානී මේනකා, බිමල් ජයකොඩි, ජයනී සේනානායක, සනත් ගුණතිලක, හසිනිකා කරල්ලියද්ද, සරත් කොතලාවල රංගනයෙන් එක්වෙති.

වේශ නිරූපණය, විදුර අබේධීර, කලා අධ්‍යක්ෂණය, ජානක ප්‍රසාද්, ශබ්ද සංකලනය, සසික රුවන් මාරසිංහ, ගීත රචනය, ආචාර්ය සෝමරත්න දිසානායක, සංගීත අධ්‍යක්ෂණය, මහාචාර්ය සමන් පනාපිටිය, සංස්කරණය, අජිත් රාමනායක සහාය අධ්‍යක්ෂණය, චාමර සේලාර ඇදුම් නිර්මාණය, මෙත්නුවන් විජේසිංහ, නිෂ්පාදන කළමනාකරණය, රේණුකා බාලසූරිය, කැමරා අධ්‍යක්ෂණය, විශ්වා බාලසූරිය, නිෂ්පාදනය, රේණුකා බාලසූරිය සහ ෂෙහාන් සපරමාදු තිර රචනය සහ අධ්‍යක්ෂණය, ආචාර්ය සෝමරත්න දිසානායකගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT