Home » අහස් රාව සජීවී ගී ප්‍රසංගය

අහස් රාව සජීවී ගී ප්‍රසංගය

by Thanushika
October 16, 2025 11:20 am 0 comment

අහස් රාව සජීවී ගී ප්‍රසංගය එළඹෙන 19 වැනිදා සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ප්‍රවීණ සංගීතවේදී විශාරද මනෝජ් පීරිස්ගේ සංගීතයට කසුන් කල්හාර, සංජීව ලෝලිස් සමඟ උමාරියා සිංහවංශ එදින ගී ගයති.ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණ කථනයෙන් එක්වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT