Home » අවසන් නොකළ දිනපොත එළිදකී

අවසන් නොකළ දිනපොත එළිදකී

by Thanushika
April 24, 2025 11:04 am 0 comment

එම්. සෆීර්ගේ ඈන් ෆ්‍රෑන්ක්ගේ අවසන් නොකළ දිනපොත (වේදිකා නාට්‍ය පිටපත) එළිදැක්වීම සහ ඒ පිළිබද කතාබහක් අප්‍රේල් 28 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

එය කොළඹ 07, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 4 ට සිදු කෙරේ. පීටර් හේමප්‍රිය බොතේජු පියතුමා, චූලානන්ද සමරනායක, තරුරසි ප්‍රනාන්දු, ජයනාත් බණ්ඩාර මෙහි කතාබහට එක්වීමට නියමිතයි.

 

නයනාංජලී දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT