Home » අවන්හල නුඹය

අවන්හල නුඹය

by Thanushika
February 13, 2025 10:19 am 0 comment

සමන්ද සිල්වා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනියක් වූ මොරටු පුරවරයේ ජනප්‍රිය ශිල්පිනියක වන වසන්ති රත්නායකගේ නවතම ගීත ද්විත්වයක් පසුගිය දින නුගේගොඩ සඳරු ගමගේ ශබ්දාගාරයේදී පටිගත කෙරිණ. රෝහණ හෙට්ටිආරච්චි ගේය පද රචනයට විශාරද නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණය කර ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT