Home » අරගල ගීතයන්හී සන්නිවේදනාර්ථ එළිදැක්වේ

අරගල ගීතයන්හී සන්නිවේදනාර්ථ එළිදැක්වේ

by Thanushika
August 14, 2025 12:30 am 0 comment

ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ විසින් රචිත ‘ අරගල’ ගීතයන්හි සන්නිවේදනාර්ථ ග්‍රන්ථය අගෝස්තු 15 වැනිදා සවස 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ.

මෙහි ආරාධිත දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්‍ය විජයානන්ද රූපසිංහ විසින් සිදුකෙරේ.

මෙහිදී අරගල මතක ගැයුම් නමින් ගීත ගායනා කරනු ලබන්නේ අජිත් කුමාරසිරි, නාමිනී පංචාලා , නදීක වැලිගොඩපොළ සහ දිනූපා කෝදාගොඩගේ විසිනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT