13
ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ විසින් රචිත ‘අරගල ගීතයන්හි සන්නිවේදනාර්ථ’ ග්‍රන්ථය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත විය.
මෙහි ආරාධිත දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ විසින් පවත්වන ලදී.
මෙහිදී අරගල මතක ගැයුම් නමින් ගීත ගායනා කරනු ලැබුවේ අජිත් කුමාරසිරි, නාමිනී පංචාලා, නදීක වැලිගොඩපොළ සහ දිනූපා කෝදාගොඩගේ විසිනි.