නිවස කළා පුවත් අමුතු දවසක් විශේෂ දර්ශනයක්

අමුතු දවසක් විශේෂ දර්ශනයක්

by Thanushika
June 13, 2024 12:30 am 0 comment

ප්‍රකට සිනමා අධ්‍යක්ෂක වී, සිවදාසන්ගේ නවතම අධ්‍යක්ෂණයක් වූ කීත් රංග විසින් නිෂ්පාදනය කළ අමුතු දවසක් සිනමා පටයේ විශේෂ දර්ශනය හා මාධ්‍ය දර්ශනය පසුගිය දින Colombo City Centre scope සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා විශේෂ ආරාධිතයන්, සිනමා පටයට සම්බන්ධ කාර්මික ශිල්පින් හා රංගන ශිල්පින් වූ පුබුදු චතුරංග, නිරංජනී ශම්මුගරාජා, පබෝදා සංදීපනි, නදීෂා අලහප්පෙරුම සමඟ කීත් රංග ඇතුළු නළු නිළියෝ රැසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT