32
ප්‍රවීණ සංගීතවේදි වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ ත්‍රීතාල් වාද්‍ය වෘන්දය සංගීතවත් කරන අමරණීය හැන්දෑව සජීවි ගී ප්‍රසංගය ජුනි 14 වැනිදා ප.ව.07.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.
කසුන් කල්හාර, සුභානී අමරදේව, සසිකා නිසංසලා සමඟ ගයාන් ගුණවර්ධන මෙම ප්‍රසංගය වර්ණවත් කරති. කථනයෙන් සහය වන්නේ ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක වසන්ත රෝහණයි.