30
සුකිර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනොසන් රාජේස්වර්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අනිතෝනි’ චිත්‍රපටය ළඟදීම ලොවපුරා සිනමාශාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු ඉන්දීය සංගීත අධ්යක්ෂ විශාරද ඉෙලෙයරාජා මෙහි සංගීත අධ්‍යක්ෂණය කර ඇත. කයල් වින්සන්ට්, සුදර්ශන් රවීන්ද්‍රන්, සෞමි මුණසිංහ මෙහි චරිත නිරූපණය කරති. ‘අන්තෝනි’ චිත්‍රපටය ‘Osai Films” නිෂ්පාදනයකි.