116
චාලක රණසූරිය රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද “අටවන බුවනෙක” වේදිකා නාට්‍ය අද 14 සහ 15 පස්වරුවේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ.
අ” යට production නිෂ්පාදනයකී අටවන බුවනෙක.ධර්මප්‍රිය ඩයස්,නයෝමි තක්ෂිලා, අකලංක ප්‍රභාෂ්වර සමඟ මනෝජා ප්‍රනාන්දු රංගනයෙන් එක් වෙති.