නිවස කළා පුවත් අග්‍රගණ්‍ය ආනන්දය: ආනන්ද විද්‍යාලයීය වංශය අද ජනගත කෙරේ

අග්‍රගණ්‍ය ආනන්දය: ආනන්ද විද්‍යාලයීය වංශය අද ජනගත කෙරේ

by Thanushika
August 29, 2024 9:10 am 0 comment

ආදි ආනන්දීය, ප්‍රවීණ මාධ්‍යවේදී, සරසවිය ප්‍රධාන කර්තෘ, ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් වසර 8 ක කාලයක් වැය කොට රචිත ‘අග්‍රගණ්‍ය ආනන්දය : ආනන්ද විද්‍යාලයීය වංශය’ ග්‍රන්ථය අද ප.ව 4.00 ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ජනගත කෙරේ.

මේ ග්‍රන්ථය ඉමාෂි ප්‍රකාශන වෙනුවෙන් විමල් දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇත. ජනගත කිරීමේ උලෙළේ බැතිබර අනුග්‍රහය මාතර ෆ්‍රීලන් ආයතනයෙනි.

මේ ජනගත කිරීමේ උත්සවය ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා සහ කීර්තිමත් ආදි ආනන්දීයයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් විරචිත 18 වැනි ග්‍රන්ථය මෙය වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT