400
			
				            
			        
    හර්ෂණ වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ සමන් ධර්මවංශ සමඟ ආචාර්ය සුමින්ද ලෝව් නිෂ්පාදනයෙන් දායක වුණාු ‘හොරා අන්කල්’ සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්විණි.
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, අනුරුද්ධිකා පාදුක්කගේ ජනක කුඹුකගේ, දුලානී අනුරාධා, උමයංගනා වික්‍රමසිංහ, දයා වයමන්, සමන් ධර්මවංශ, අසිකා මතසිංහ, දොන් ගයි, සෙනුල්ලියා දන්තනාරායන, නෙත්ප්‍රිය මධුභාෂිත, දෙව්මි සතිස්කා ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් දායක වෙති. මේ මංගල දර්ශනය විශේෂ අවස්ථායි.

 
			        
 
			        