Home » හිස වෙස් හා පාහිම්පත් පැලඳීමේ මංගල්‍යය

හිස වෙස් හා පාහිම්පත් පැලඳීමේ මංගල්‍යය

by Thanushika
August 15, 2024 6:45 am 0 comment

දෙවිරංගි කලායතනය විසින් පවත්වන ලද සාම්ප්‍රදායික කලඑළි මංගල්‍යය එළඹෙින 18 වැනිදා වේයන්ගොඩ දඩගමුව රජමහා විහාරයේදි පැවැත්වේ. දරු දැරියන් විසි හයදෙනෙකු මෙදින හිස වෙස් සහ ශීර්ෂාභරණ පැලදිනු ඇත. ජේ.පි. ශ්‍රියාකාන්ති නර්තනාචාර්යගේ හත්වැනි වෙස් පැලඳවීමේ මංගල්‍යය වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT