36
විශාරද විජේසුන්දර වේරගොඩ ඉදිරිපත් කරන “හිතේ පිපෙන මල්” සජීවි සංගීත සැදෑව එළැඹෙන 15 වැනිදා සන්ධ්‍යාවේ 07.00ට බොරුල්ල කේරි විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි නොමිලයේ පැවැත්වේ.
යුද හමුදා තූර්ය වාදක මණ්ඩලේ සංගීතය මෙහයවන අතර කථනය ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදක වසන්ත රෝහණගෙනි.