Home » හවුස් ෆුල් දින 75 පසු කරයි

හවුස් ෆුල් දින 75 පසු කරයි

by Thanushika
August 21, 2025 12:30 am 0 comment

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන හවුස් ෆුල් චිත්‍රපටය දින 75 පසු කරයි. ර්ර්‍ථධ් මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල ආදායම් තබමින් තිරගත වේ.

තව්තිසා චිත්‍රපට වෙනුවෙන් මොහාන් පෙරේරා නිෂ්පාදනය කරන අතර එහි සම නිෂ්පාදනය ගිහානී ප්‍රනාන්දු ගෙනි. සුනිල් ටී ප්‍රනාන්දු 75 වැනි සිනමා නිර්මාණය වෙනුවෙන් මෙම සිනමාපටය මොහාන් පෙරේරාගේ විශේෂ නිෂ්පාදනයක් වනු ඇත.

චුලක්ෂි රණතුංග, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, ජීවන් කුමාරතුංග, නිලන්තී ඩයස්, මිහිර සිරිතිලක, කුසුම් රේණු, සමන් හේමරත්න ශාලිකා එදිරිසිංහ, ඈන් මිනොෂි, ටිනී ශේහාරා, තරුෂිකා ධනංජලී, හන්සි, ඉෂි පෙරේරා, ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT